???? ?????.. by චගු
Last Updated: March 18, 2026
මේ podcast හි අඩංගු වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් සෑම දිනකම පෙරවරු 8.00 ටත් පස්වරු 8.00ටත් විකාශනය වන ධර්ම දේශනාවන් ය. මේ දම් දෙසුම් විකාශය වූවාට පසුත් සැදැහැවතුන්ට නොමිලයේ ශ්‍රවනය කිරීමට මෙලෙස අන්තර්ජාල ගත කරන ලදී. මෙමගින් කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවෙමි. මේ ධර්ම දේශනා සඳහා දායක වූ පින්වතුන්ගේත්, ඒ ඒ දන් දෙසුම අවසන පින් අනුමෝදනා ප්‍රාර්ථනා කරන අයගේත්, සැදැහැ සිතින් මේ දම් දෙසුම් අසන අයගේත් සසර ගමන කෙටිවේවා. අමා මහ නිවන අවබෝධ වේවා. http://mahamevuna.wordpress.com/
Episode 14 - සම්‍යක් ප්‍රතිපදාවේ වැදගත් කම කුමක්ද ?
Published:
Episode 13 - යථා ධර්ම අවබෝධය තුලින් සත්‍යය වටහා ගන්න. නොමග නොයන්න, මුලා නොවන්න
Published:
2011 nowAmbar මස 09 වන දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.
Episode 12 - භාවනාවට බාධා කරන නීවරණ හඳුනා ගනිමු...
Published:
Episode 11 - කෙනෙකු දාන පුන්‍ය කර්මයක් කිරීමට සැරකෙන විට, එය වැලැක්වීම හරිද ?
Published:
Episode 10 - දාන පාරමිතාව පිරීම හා එහි ආනිසංශ
Published:
Episode 9 - නියමාකාරයෙන් පිළිවෙතින් පෙළ ගැසෙමු
Published:
Episode 8 - නිවැරදිව පින් අනුමෝදන් කරමු
Published:
Episode 7 - මනුශ්‍යයෙක් ලෙස අරුත්බර ජීවිතයක් ගෙවන්නේ කෙසේද
Published:
Episode 6 - තණ්හාව හා තණ්හාව නැති කර ගැනීම
Published:
Episode 5 - ධර්මශ්‍රවනයෙන් පිළිවෙතෙහි පිහිටීම
Published:
Episode 4 - සර්වඥයන් වහන්සේගේ ආනුභාවයන්
Published:
Episode 3 - වස්සාන කාලය වස් වැසීම පිළිබඳව හා වස් පින්කම සාර්ථකව කරගැනීම
Published:
වස්සාන කාලය වස් වැසීම පිළිබඳව හා වස් පින්කම සාර්ථකව කරගැනීම
Episode 2 දුක්ඛ සත්‍යය - විග්‍රහයක්
Published:
Episode 1 - ධර්මානුකූල ජීවිතය
Published:
2011 ජුලි මස 11 වන දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.