?????? by Bhante G

Last Updated: April 12, 2026
21 වෙනි සියවසේ ධර්ම සංඝායනාවට වත්මන් අවශ්‍යතාවය, එන්න දහමෙන් පෝෂණය වෙමු පළමුව, දැනුවත් වෙමු, මෙම පිනෙන් පිරුණු මේ කාලය තුල, සැදැහැති බොදුනුවනි, අත්වැල් බැගනිමු, එන්න සැමදෙනා එකතුමුතු වන්න.
මෙත් සුවය
Published:

මෙත් සුවය මානසික සුවතා අභ්‍යාස වැඩපිලිවෙල, විවිධ කේන්ති මට්ටම්, මානසික පීඩාකාරී බව, අවිවේකී බව, වැනි මානසික තත්වයන් අදුනාගෙන ඊට ක්‍රමාණුකූල සහනය ලබාගැනීම මෙම වැඩපිලිවෙල ප්‍රධාන ඉලක්කයයි, ඒ සදහා අවශ්‍ය ප්‍රායෝගික අභ්‍යාසද මේ හඩපටයන්හි ඇතුලත්ය.(ඔබට මේ අසන්න ලැබෙන්නේ සජීවිව සිදුකල වැඩසටහනේ හඩපටයයි, එය ශ්‍රාවකයන්ගේ පහසුව තකා හිස් අවකාශ(silent) කොටස් මකා දමා කෙටි කර ඇති බව කරුණාවෙන් සලකන්න, සම්පුර්ණ mp3හඩපටය අවශ්‍ය නම් whatsapp හරහා දැනුවත් කරන්න(+94774582130)

පාලි පාඩම් මාලාව ~ පාඩම් අංක .01
Published:
👉ධර්මය අධ්‍යනය කරන පින්වත් නවක ස්වාමින් වහන්සේලාට සහ ලොකු කුඩා ගිහි පින්වත් සෑම දෙනාගේ ධර්මසුඛාවබෝධය පිණිස ආරම්භ කරනු ලැබූ පාලි පාඩම් මාලාවේ පළමු වෙලුමයි මේ.
Digital ධර්ම සංඝායනා_introduction
Published:
21 වෙනි සියවසේ ධර්ම සංඝායනාවට වත්මන් අවශ්‍යතාවය, එන්න දහමෙන් පෝෂණය වෙමු පළමුව, දැනුවත් වෙමු, මෙම පිනෙන් පිරුණු වස්සාන කාලය තුල, සැදැහැති බොදුනුවනි, අත්වැල් බැගනිමු, එන්න සැමදෙනා එකතුමුතු වන්න.
Copyright © 2026 PodcastSearch.org All Rights Reserved.